Friday, April 22, 2011

හිමි

source

සඳට යහනක්
සදන උරුමය
වළාකුලකට පමණකි

එසඳ විඳිනා
අපට අයිති
ලියු පද වැල් පමණකි

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...