Saturday, April 23, 2011

වැරදි

source

වැරදි නම් මාගේ
හදෙහි ආදරය
මට කිසිත් නැහැ දැන්
තවත් වැරදෙන්න

ඉවුර සිඹිමින් පෙමින්
ගලන ගංගාවක්
එනතුරා හිඳින්නේ
නිහඬ සාගරයක්

සිතිවිල්ල My All - Mariah Carey
ලිව්වේ    July 25, 2009

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...