Friday, April 22, 2011

තරම


source

සදලුතලාවේ සිටිනා කුමරි
බිමට වඩින්නේ නැතිවද කොමළි
එළිය වෙලා සද සදලුතලාවට
වැටෙන්න මා සද කුමරා නොවෙමී

ලිව්වේ June 20, 2009

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...