Friday, June 24, 2011

මේ වගේ




කිසිදා නෑ දැනී මේ වගේ ආදරේ
ඔබ මගේ ළඟ නැතී දුක දැනේ අද දිනේ
වෙන් වෙලා ගිය පසුයි තේරුණේ කුමරියේ 

ඔබ කෙරේ හද සෙනේ වාගෙ බැව් සාගරේ

සීත රෑ නින්ද නෑ හද දවයි ආදරේ
පාළු වූ විජිතයේ තනිකමයි රජවුනේ
මධු විතින් නොම බිඳේ තනිය මා හදවතේ
සුළං රැල් ඔබ ගැනයි මුමුණමින් හමන්නේ


ලිව්වේ December, 2006
හඬ Sam Samarakoon

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...