Friday, June 10, 2011

පොසොන් වැස්ස



source


නොදන්වා විත්
තෙමා හදවත 
නොදන්නා සේ 
පලා ගිය ඔබ

පොසොන් වැස්සයි 
ගිලන් කල මා 
මුවාවක් නොතිබූ
සුපෙම් හිත

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...