Saturday, July 16, 2011

කඳුළ

source

ඈත
 වසන්තෙක මුව ගෑ
කුළුඳුල් පෙම් රස
ඔබට දනෙනවද කියන්න
මගේ දෙතොල් වල

මතකේ හමනා ඉඳහිට
සුවඳ අතීතෙක
ඔබට දැනෙනවද කියන්න
මගේ සුසුම් වල

ඒ රසයත් සුවඳත් ඔබෙ
නෙතඟට එක් කල
ඉඩ දෙනවද පිසදමන්න
නොරිදා කඳුළට

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...