Friday, July 22, 2011

වීරයා

source

සොඳුරු මිටියාවත
නොම දවා ගින්නෙන්
හිඳිනා නිසොල්මන්ව
ෆුජියාමා  කන්ද

විස ඇත්ත සඟවා
සිනාසෙන අයෙක් මෙනි
ලෙස රක්ත ලාවා
හද කෑ ගසද්දිත්

කන්ද ඇසුවා ගඟෙන්
ගලන පහළින් සෙමින්
වීරයෙක් වේද මං
පුපුරා  ගියෝතින්

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...